FAST NEWS

24×7 Around the Globe

හිත බිදුණු ඒ.එස්.පී. ලියනගේ තානාපති ධුරයෙන් ඉවත් වෙලා..

ඒ.එස්.පී. ලියනගේ මහතා කටාර්හි ශ්‍රී ලංකා තානාපති ධුරයෙන් ඉවත්වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිඛිතව දැනුම්දී ඇතැයිද, ඒ අනුව එම ඉල්ලා අස්වීම පිළිගත් බව ඔහුට දැනුම්දී ඇතැයිද වාර්තා වේ.
ලියනගේ මහතාගේ ඉල්ලා අස්වීමට හේතුවී ඇත්තේ ඔහුට ආණ්ඩුකාර ධුරයක් ලබාදෙන බවට වූ පොරොන්දුවක් ඉටු නොකිරීම බවද වැඩිදුරටත් පැවසේ.