FAST NEWS

24×7 Around the Globe

දෙවැනි තරගයේ ජයත් ඔස්ට්‍රේලියාවට..

 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත් දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 366 ක දැවැන්ත ජයක් ලැබීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අද (04) සමත් විය.

ලකුණු 516ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 149 ක් පමණි.

ඒ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියන 2-0 ක් ලෙස ඔස්ට්‍රේලියාව ජය ගත්තේය.

ඔස්ට්‍රේලියාව පළමු ඉනිම 534/5 d

ශ්‍රී ලංකාව පළමු ඉනිම 215/10

ඔස්ට්‍රේලියාව දෙවෙැනි ඉනිම 196/3 d

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 149/10