FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතු සදහා මැදිහත් නොවන ලෙසට පාකිස්ථානයට දැනුම් දෙයි…

 

ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතු සදහා මැදිහත් නොවන ලෙසට ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යංශය පකිස්ථානයට දැනුම් දෙයි.

පකිස්ථාන විදේශ කටයුතු ඇමතිවරයා සහ බෙදුම්වාදී නායක මිීර්වයිස් උමාර් ෆාරුක් අතර පැවති දුරකථන සංචාදයට ප්‍රතිචාර දක්වමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

ඉන්දියානු විදෙස් අමාත්‍යංශයේ ප්‍රකාශක රවීෂ් කුමාර් පවසන්නේ පකිස්ථාන විදේශ කටයුතු ඇමතිවරයාගේ ක්‍රියාකලාපය හෙලා දකින බවයි.