FAST NEWS

24×7 Around the Globe

තරංග හා තිසර මුහුණට මුණ ගැටෙති..

2019 බංග්ලාදේශ ප්‍රිමීයර් ලීග් විස්සයි – 20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිතිකරු උපුල් තරංග එක්විමට නියමීතය.

ඒ අනුව ඔහු සකිබ් අල් හසන්ගේ නායක්වයෙන් යුත් ඩකා ඩයිනමයිට් කණ්ඩායම අද (01) එක්විමට නියමීත බව උපුල් තරංග සිට නිල ටිව්ටර් ගිණූමෙහි පණිවිඩයක් තබමීන් ප්‍රකාශ කර තිබේ.

ඩකා ඩයිනමයිට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර තිසර පෙර්රා නියෝජනය කරන කොමීලා වොරියන්ස් කණ්ඩායම අතර තරගයක් අද (01) පැවැත්විමට නියමීතය.