FAST NEWS

24×7 Around the Globe

දිවා ආහාරයට – විශ්ව ඉදිරියේ ඔස්ට්‍රේලියා පිතිකරුවෝ අසරණ වෙති..

 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග කැන්බරාහිදි අද (01) ආරම්භ වු දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමු ඉනිම ක්‍රීඩා කරන් ඔස්ට්‍රේලියා කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය අත්හිටුවන විට කඩුලු 03 ක් දැවි ලකුණු 103 ක් ලබා සිටියේය.

නොදැවි පන්දුවට පහර දෙමින් සිටි ටි.එම් හෙඩි ලකුණු 46 ක් හා ජේ.ඒ බර්න්ස් ලකුණු 39 ක් ලබා සිටියහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් චාමීක කරුණාරත්න කඩුලු 01 ක් හා විශ්ව ප්‍රනාන්දු කඩුලු 02 ක් දවා ගැනිමට සමත්ව සිටියහ.

ලකුණු පුවරුව..