FAST NEWS

24×7 Around the Globe

වී කිලෝවක මිල දෙගුණයක් වන ලකුණු…

 

වී කිලෝවක මිල මෙන් දෙගුණයක මිලක් සහල් කිලෝවක් විකිණීමේදී අයකිරීමට වී මෝල් හිමියන් එකඟතාව පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. 

ඒ කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා සමග ඊයේ පැවති සාකච්ඡාවකදියි.

ඒ අනුව සම්බා වී කිලෝවක් රුපියල් 41 කට සහ නාඩු වී කිලෝවක් රුපියල් 38 කට මිලදී ගැනීමට නියමිතයි.