ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරන දිමුත් කරුණාරත්න හැම්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා සමාජය සමග ගිවිසුමක් අත්සන් කර තිබේ.
ඒ අනුව අප්‍රේල් 17 වැනිදා ආරම්භ විමට නියමීත 2019 රෝයල් ලන්ඩන් එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරිම සඳහා මෙම ගිවිසුමට එළඹ ඇති බවත් එංගලන්ත මාධ්‍ය වාර්තා කර සිටියි.
2018 වර්ෂයේ රෝයල් ලන්ඩන් ශුරතාවය දිනා ගැනිමටද සමත් වුයෝ හැම්ප්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමයි.
මීට අමතරව විදේශිය ක්‍රීඩකයින් ලෙස රිලී රොස්වුව් (දකුණු අප්‍රිකාව), කයිල් ඇබොට් (දකුණු අප්‍රිකාව), පිදෙල් එඩ්වර්ඩ්ස් (දකුණූ අප්‍රිකාව) ,බ්රේඩ් වීල්ස් (ස්කොට්ලන්තය) මෙම තරගාවලියට එක්විම සඳහා ගිවිසුම් අත්සන් තබා තිබේ.
දිමුත් ඇතුළු ක්‍රීඩකයින් 05 රෝයල් ලන්ඩන් කුසලානයට එක් වෙයි..