ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ වර්තමාන එක්දින හා විස්සයි -20 කණ්ඩායම්හි නාය ලසිත් මාලිංග හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර කතිකාවක් පවත්වා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට්හි වර්තමාන තත්වය පිළිබඳව මෙහිදි කතිකා කෙරුණු බව අමාත්‍යවරයා සිය ටිව්ටර් ගිණූමෙහි පණිවිඩයක් තබමීන් ප්‍රකාශ කර තිබේ.
එසේම මේ සම්බන්ධයෙන් කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින් සමගද කතිකා කිරිමට අපෙක්ෂා කරන බවද එම පණිවිඩයෙහි සඳහන් වෙයි.








