ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායමේ ප්‍රධාන පහුණූකරු අවිශ්ක ගුණවර්ධන මහතාව ඔස්ට්‍රේලියා කණ්ඩායම සමඟ ලබන පළමු වැනිදා ආරම්භ විමට නියමීත ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණූකරු ලෙස පත් කිරිමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
අවිශ්ක ගුණවර්ධන යටතේ ශ්‍රී ලංකා ඒ” කණ්ඩායම අයර්ලන්තයට එරෙහිව 5-0 ලෙස එක්දින තරගාවලි ජයක් වාර්තා කිරිමටද සමත් විය.







