FAST NEWS

24×7 Around the Globe

ළහිරු හා දුෂ්මන්ත වෙනුට ක්‍රීඩකයින් දෙදෙනක් සංචිතයට අැතුළත් කෙරේ..

ඔස්ට්‍රේලියාව සමඟ පළමු ටෙස්ට් තරගයේදි අබාධයන්ට ලක්වු වේග පන්දු යවන ක්‍රීඩකයින් වන ළහිරු කුමාර හා දුෂ්මන්ත චමීර වෙනුවට ශ්‍රී ලංකා සංචිතය සඳහා ක්‍රීඩකයින් දෙදෙනෙක් එක් කිරිමට කටයුතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

ඒ අනුව චමීල කරුණාරත්න හා අසිත ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් සංචිතයට ඇතුළත් කළ බවට නිවේදනය කර සිටියි.