FAST NEWS

24×7 Around the Globe

හර්බජන් සිං,වීරත් කෝලි ත්‍රිරෝද රථයක(ඡායා රූප).

හර්බජන් සිං,වීරත් කෝලි,ස්ටුවර්ට් බිනි ත්‍රිරෝද රථයක නැගී කොලඹ නගරයේ සැරිසරන ඡායා රූපයක්  නිකුත් වී තිබෙනවා.බලන්නකෝ මේ තුන් දෙන යන සැහැල්ලුව.සුපිරි මෝටර් රථ ඇතුලෙම ගත කරන මේ තුන් දෙනාට නම් මේක ගොඩක් ලොකු අත්දැකීමක් වෙන්න ඇති.

Virat Kohli, Virat Kohli india, Virat Kohli Indian captain, Virat Kohli Captain, KL Rahul, India Sri Lanka, India Sri Lanka Test, India Sri Lanka Test 2015, KL Rahul century, Indian express, sports news, cricket news, cricket