FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ඉනිම ලකුණූ 144 කට සීමා වෙයි..

ඔස්ට්‍රේලියා කණ්ඩායම සමඟ අද (24) බ්‍රිස්බෙන්හි ගැබා ක්‍රීඩාංගණයේදි ආරම්භ වු පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියළු දෙනා දැවි ලකුණූ 144 ක් රැස් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල පන්දු 78 කදී ලකුණූ 64 ක් රැස් කළේය.ඩ්සන්

පන්දු යැවිමේදි ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පැට් කුමීන්ස් කඩුළු 04 ක් හා ජෙයි රිචඩ්සන් කඩුළු 03 ක් දවා ගත්හ.

ලකුණූ පුරුව