ඔස්ට්‍රේලියා කණ්ඩායම සමඟ අද (24) බ්‍රිස්බෙන්හි ගැබා ක්‍රීඩාංගණයේදි ආරම්භ වු පළමු ටෙස්ට් තරගය (දිවා/රාත්‍රී) , රාත්‍රී ආහාරය සඳහා අත්හිටුවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමීන් සිටි සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 08 ක් දැවි ලකුණූ 122 ක් රැස් කරගෙන සිටියේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වන නිරෝෂන් දික්වැල්ල නොදැවි ලකුණු 42 ක් හා දුෂ්මන්ච චමීර ලකුණූ නොළඹා සිටියහ.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ජේ.එ රිචඩ්සන් කඩුළු 03 ක් හා එම්.එ ස්ටාර්ක් හා පි.ජේ කුමීන්ස් කඩුළු 02 බැගින් දවාගෙන සිටියට.
ලකුණූ පුරුව..








