FAST NEWS

24×7 Around the Globe

තේ පානයට – ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ ශ්‍රී ලංකාව පිතිකරුවන් අසරණ කරති..

ඔස්ට්‍රේලියා කණ්ඩායම සමඟ අද (24) බ්‍රිස්බෙන්හිදි ආරම්භ වු පළමු ටෙස්ට් තරගයේ (දිවා/රාත්‍රි) ,කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම තේ පානය සඳහා තරගය අත්හිටුවන විට කඩුළු 03 ක් දැවි ලකුණු 58 ක් රැස් කරගෙන සිටියේය.

නොදැවි පන්දුවට පහර දෙමීන් සිටින කුසල් මෙන්ඩිස් ලකුණූ 14 ක් සහ රොෂෙන් සිල්වා ලකුණූ නොළඹා සිටියහ.

ලකුණූ පුරුව..