FAST NEWS

24×7 Around the Globe

පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට..

ඔස්ට්‍රේලියා කණ්ඩායම සමඟ බ්‍රිස්බෙන්හිදි අද (24) ආරම්භ වන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේය.

කණ්ඩායම්.