FAST NEWS

24×7 Around the Globe

නාමල් මංගලටත් සුබ පතයි .

විදේශ අමාත්‍ය ධූරය සඳහා නැවත වතාවක් පත්වුණු මංගල සමරවීර මහතාට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ට්විටර් ගිණුම ඔස්සේ සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර ඇත.
‘යළිත් වතාවක් විදේශ ඇමැති ධූරයට පත්වූ මංගල සමරවීරට සුබ පැතුම්‘ යනුවෙන් එහි සඳහන් වේ.

webnamal_2015825tweet