ඇමරිකාවේ නේවාග් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආසන්නයේ හඳුනා නොගත් ඩ්‍රෝන යානාවක් පියාසර කිරීම හේතුවෙන් ගුවන් තොටුපළේ ගුවන් කටයුතු නතර කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමරිකාවේ 11 වන කාර්ය බහුලම ගුවන් තොටුපළ මෙය වන අතර මීට පෙර මෙවැනි සිදුවීම් එංගලන්තයේ ගැට්වික් සහ හීතෲ ගුවන් තොටුපළවලින් ද පසුගියදා වාර්තා විය.









