FAST NEWS

24×7 Around the Globe

රාත්‍රී අාහාරයට – ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවට එරෙහිව පැටර්සන් හුදකලා සටනක..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග හොබාර්ට්හිදි අද (17) ආරම්භ වු (දිවා/රාත්‍රී) පුහුණූ තුන්දින තරගයේ කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩා කරමීන් සිටි ඔස්ට්‍රේලියා XI කණ්ඩායම රාත්‍රී අාහාරය සඳහා තරගය අත්හිටුවන විට කඩුළු 05 ක් පමණක් දැවි ලකුණූ 188 ක් රැස් කරගෙන සිටියේය.

නොදැවි පන්දුවට පහරදෙමීන් සිටි කේ.පී පැටර්සන් පන්දු පන්දු 150 කදී ලකුණූ 97 ක් හා ජේ.ආර් ඩොරන් පන්දු 67 කදි ලකුණූ 39 ක් ලබා සිටියහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දුෂ්මන්ත චමීර කඩුළු 03 ක් හා කසුන් රාජීත කඩුළු 02 ක් ලබා සිටියහ.

 

ලකුණූ පුරුව…