FAST NEWS

24×7 Around the Globe

තේ පානයට – ඔස්ට්‍රේලියා XI කණ්ඩායමට චමීර අභියෝගයක් වෙයි..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා XI කණ්ඩායම අතර හෝබාර්ට්හිදි අද (17) ආරම්භ වු තෙදින පුහුණූ තරගය (දිවා/රාත්‍රී) පළමු දිනයේ තේ පානය සඳහා අත්හිටුවන විට, කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුළු 03 ක් දැවි ලකුණූ 85 ක් ලබා සිටියේය.

නොදැවි පන්දුවට පහරදෙමීන් සිටින කේ.ආර් පීටර්සන් ලකුණු 41 ක් සහ ඩබ්ලිව්.ජේ පුකොවිස්කි ලකුණූ 22 ක් ලබා සිටියහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දුෂ්මන්ත චමීර ලකුණු 15 කට කඩුළු 02 ක් දවා ගෙන සිටියි.