FAST NEWS

24×7 Around the Globe

වට්ටක්කා ගොවීන්ට සහනයක්…

 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වට්ටක්කා කිලෝවක් රුපියල් 30 බැගින් ලබාදී මිලදී ගැනීමට තීරණය කර ඇත.

ඊයේ (16) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පී. හැරිසන් මහතා මේ බව සදහන්කර සිටියේය.

මේ සදහා රුපියල් කෝටියක් වෙන්කර තිබෙන බවත් මිලදී ගැනීමේ කටයුතු සදහා ගොවිජන සේවා මධ්‍යස්ථානවල සහාය ලබා ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේය.