FAST NEWS

24×7 Around the Globe

ලෝක බැංකුවේ මීළඟ සභාපති ධුරයට ඉවන්කා ට්‍රම්ප් සූදානමින්…

 

ලෝක බැංකුවේ මීළඟ සභාපතිධුරය සඳහා ඇමෙරිකාව නියෝජනය කරමින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප්  ඉදිරිපත්වීමට සූදානමින් සිටියි.

ඇය මේ වනවිට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශකවරියක ලෙස ද කටයුතු කරයි.

එම තනතුර සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු අමෙරිකානු තානාපතිනි නිකී හැලී ද ඉදිරිපත් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලෝක බැංකු සභාපති ධුරයේ කටයුතු කළ ජිම් යොං කිම් පසුගිය සදුදා දිනයේ එම ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශයට පත් කළා.