FAST NEWS

24×7 Around the Globe

රබර් වගාව සංවර්ධනය උදෙසා දකුණු පළාතේ හෙක්ටයාර 7000 ක් වෙන්කරයි…

 

රබර් වගාව සංවර්ධනය කිරීම සදහා දකුණු පළාතේ හෙක්ටයාර 7000 ක භූමි ප්‍රමාණයක් යොදාගත් බව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

නව ඉඩම්වල රබර් වගා කිරීම මේ යටතේ සිදු කිරීමට නියමිතව ඇත.

වගාවට අවශ්‍ය බිම් සකස් කිරීම, වගා බිම්වල පරතරය නිශ්චය කිරීම ආදී තාක්ෂණික කරුණු පිළිබදව ද මෙහිදී වගාකරුවෝ දැනුවත් කෙරෙති.