FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ දකුණූ අප්‍රිකා සංචාරයේ තරඟ කාල සටහන නිකුත් වෙයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණූ අප්‍රිකා සංචාරයේ කාල සටහන නිකුත්ව තිබේ.

පෙබරවාර 14 වැනිදා ආරම්භ වන තරග සංචාරය මාර්තු 24 වැනිදා දක්වා පැවැත්වෙයි.

මෙම තරග සංචාරයට ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග 05 ක් හා විස්සයි – 20 තරග තුනක් ඇතුලත්ය.

කාල සටහන..