FAST NEWS

24×7 Around the Globe

ඉන්දියානු කණ්ඩායම සිංහල ගීතයකට පර්සි සමග බයිලා නටන හැටි (වීඩියෝ)

ඊයේ (24) ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර පැවති ක්‍රිකට් තරඟය අතරතුර විශේෂ සිදුවීමක් වුණා.

ඒ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලී, ශ්‍රී ලංකා කණ්ඩායමට ජයඝෝෂා සිදුකරන පර්සි සමඟ නර්තනයේ යෙදීමයි.

ඉන්දීය නායකයා එළෙස නර්තනයේ යෙදෙන්නේ සිංහල ගීතයකට වීම විශේෂයක්.

[youtube url=”https://www.youtube.com/watch?v=NnPBkJ0HSgI” width=”560″ height=”315″]