සංචාරක ඉන්දීය කණ්ඩායම සමග ලබන 12 වැනිදා ආරම්භ විමට නියමීත තරග තුනකින් යුත් එක්දින තරගාවයට අදාළව ඔස්ට්‍රේලියා සංචිතයට නම් කර සිටි මිචෙල් මාෂ්ට ග්රැස්ට්රයිටිස් අසනීප තත්වයක් හේතුවෙන් එම තරගාවලිය අහිමී වී තිබේ.
එ අනුව ඔහු වෙනුවට පර්ත් ස්කොචර්ස් කණ්ඩායම නියෝජනය කරන පිතිකරුවෙක් වන ඇෂ්ටන් ටර්නර් කැඳවිමට එරට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
ඉන්දීයාව හා ඔස්ට්‍රේලියාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ජනවාරි 12/15/18 යන දිනයන්හිදි පැවැත්විමට නියමීතය.
Australia ODI squad:
Aaron Finch (c), Jason Behrendorff, Alex Carey (wk), Peter Handscomb, Usman Khawaja, Nathan Lyon, Mitch Marsh, Shaun Marsh, Glenn Maxwell, Jhye Richardson, Peter Siddle, Billy Stanlake, Marcus Stoinis, Ashton Turner, Adam Zampa
India ODI squad:
Virat Kohli (c), Rohit Sharma (vc), KL Rahul, Shikhar Dhawan, Ambati Rayudu, Dinesh Karthik, Kedar Jadhav, MS Dhoni (wk), Hardik Pandya, Kuldeep Yadav, Yuzvendra Chahal, Ravindra Jadeja, Bhuvneshwar Kumar, Khaleel Ahmed, Mohammed Shami, Mohammed Siraj