FAST NEWS

24×7 Around the Globe

ඇල්බි මොර්කල් සමුගනියි..

 

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇල්බි මොර්කල් අද (09) සියලු තරග කාණ්ඩයන්ගෙන් සිය සමුගැනිම නිවේදනය කර තිබේ.

දකුණු අප්‍රිකා වෙනුවෙන් ටෙස්ට් තරගයක් ,එක්දින තරග හා විස්සයි-20 තරග 50 ක්‍ ක්‍රීඩා කරඇති ඔහු ලකුණු 1412 ක් හා කඩුලු 77 ක් දවාගෙන තිබේ.