FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරගාවලියට ඔස්ට්‍රේලියා සංචිතය නම් කෙරෙයි..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග ලබන 24 වැනිදා ආරම්භ විමට නියමීත තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා වන ඔස්ට්‍රේලියා සංචිතය එරට ක්‍රිකට් ආයතනය විසින් අද (09) නිවේදනය කළේය.