FAST NEWS

24×7 Around the Globe

ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාව තවත් 292 ක් පසු පසින්..

නවසීලන්ත කණ්ඩායම සමඟ සාක්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදි අද (08) පැවැත්වෙන තෙවැනි හා අවසන් තරඟයේ ජයග්‍රහණය සඳහා ලකුණු 365 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10 ක් අවසානයේ කඩුළු 01 ක් දැවි ලකුණූ 73 ක් ලබා සිටියි.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 09 ක් අතැතිව ලකුණූ 292 ක් පසු පසින් සිටියි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 04 ක් පමණක් දැවි ලකුණු 364 ක් රැස් කළේය.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව..

නවසීලන්ත ලකුණු පුවරුව..