FAST NEWS

24×7 Around the Globe

ඇෆ්ගනිස්ථානයේ පතලක් කඩා වැටීමෙන් 30 ක් මරුට..

 

ඇෆ්ගනිස්ථානයේ උතුරු බඩක්ෂාන් ප්‍රාන්තයේ පතලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 30 දෙනෙකු මිය ගොස් තවත් 07 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීටර් 60ක් පමණ ගැඹුරට කැණීම් කර තිබූ පතලක් මෙලෙස කඩා වැටීමට ලක්ව ඇත.