FAST NEWS

24×7 Around the Globe

UNP කැබිනට්‌ ඇමතිවරුන් 02 ක් ඉල්ලා අස්විමකට යයි..!

 

ඉදිරි දින කිහිපයේදී කැබිනට් ඇමැති ධුර කිහිපයක වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිත බවත් එ අනුව කැබිනට් ඇමැතිවරුන් කිහිප දෙනෙකු ඉල්ලා අස්වීවෙන් පසු ඒ සදහා නව ඇමතිවරුන් පත් කිරීමට නියමිත බවත් දේශපාලන ආරංචි මාර්ග කියයි.

ඕනෑම අවස්ථාවක ඉල්ලා අස්වන්නේ යයි පොරොන්දුව මත දිවුරුම් දුන් තිලක් මාරපන, මලික් සමරවික්‍රම සිය ඇමති ධුරයන්ගෙන් ඉල්ලා අස්වනු ඇතැයිද සදහන්ය.

ඉන් පසු පුරප්පාඩු වන ඇමති ධුරයකට පාලිත රංගේ බණ්ඩාර මහතා පත් කිරීමටත් සූදානමක් ඇතැයිද වාර්තා වේ.

මේ අතර අමාත්‍යංශ විෂය පථයන් ඇතුලත් ගැසට් නිවේදනයද සංශෝධය කිරීමක් සිදු වනු ඇතැයිද සදහන්ය.