FAST NEWS

24×7 Around the Globe

දෙවැනි එක්දින තරඟයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා – නවසීලන්ත අවසන් 11 මෙන්න..

 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පළමු තරඟය පැවැත්වුණූ බේ-ඔව්ල් ක්‍රීඩාංගණයේදිම හෙට (05) දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්විමට නියමීතය.

මෙම තරඟයේදි ශ්‍රී ලංකා කණ්ඩාමේ වෙනස් කම් දෙකක් සිදු කෙරෙනු ඇති බව කණ්ඩායම් ආරංචි මාර්ග කියයි.

එ අනුව පළමු තරඟයේදි දක්ෂතා අතර නොපැමීණී අසේල ගුණරත්න හා සීකුගේ ප්‍රසන්න වෙනුවට දසුන් ශානක හා දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැඳවෙනු ඇති බව පැවසේ.

එසේම මැට් හෙන්රි වෙනුවෙනට ඩොයුග් බැරැක්වෙල් නවසීලන්ත කණ්ඩායමට කැඳවෙනු ඇති බවද නවසීලන්ත වාර්තා කියයි.

එසේම කණ්ඩායම් දෙකෙම ක්‍රීඩා කරනු ඇතැයි පැවසෙන අවසන් ක්‍රීඩකයින් 11 දෙනාගේ ලැයිස්තු පිළිබඳව කණ්ඩායම් පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම XI (ක්‍රීඩා කළ හැකි):

1 දනුෂ්ක ගුණතිලක, 2 නිරෝෂන් දික්වැල්ල (wk), 3 කුසල් පෙරේරා, 4 කුසල් මෙන්ඩිස්, 5 දිනේෂ් චන්දිමාල්, 6 දසුන් ශානක, 7 තිසර පෙර්රා, 8 ලක්ෂාන් සඳකැන්, 9 ලසිත් මාලිංග (capt) 10 දුෂ්මන්ත චමීර, 11 නුවන් ප්‍රදීප්

නවසීලන්ත කණ්ඩායම XI (ක්‍රීඩා කළ හැකි) :

1 මාර්ටින් ගප්ටිල්, 2 කොලින් මුන්රෝ, 3 කෙන් විලියම්සන් (capt), 4 රොස් ටේලර්, 5 හෙන්රි නිකොලස්, 6 ටිම් සර්ෆ්ට් (wk), 7 ජේම්ස් නිශාහම්, 8 ඉෂ් සොඩි, 9 ඩොයුග් බැරැක්වෙල් , 10 ට්‍රෙන්ට් බොල්ට්, 11 ලොකී ෆර්ගියුසන්