FAST NEWS

24×7 Around the Globe

අසාත් සාලිට ආණ්ඩුකාර ධුරයක්..

 

තමාට ආණ්ඩුකාර ධුරයක දිවරුම් දිම සඳහා අද (04) පස්වරු 02 ට ජනාධිපති ලේකම් කාර්යාල වෙත කැඳවා ඇති බව ජාතික සමඟි පෙරමුණූ නායක අසාත් සාලි මහතා මාධ්‍ය වෙත පැවසීය.

මෙ වන විට රෝහිත බෝගොල්ලාගම මහතා ආණ්ඩුකාර ධුරය දරණ නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩුකාරය ධුරය අසාත් සාලි මහතා වෙත හිමීවන බවට දේශපාලන ආරංචි මාර්ග මීන් පෙර කියා සිටියේය.