FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සමඟ විස්සයි – 20 ට නවසීලන්තය සංචිතය නම් කරයි..

 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ජනවාරි 11 වැනිදා පැවැත්විමට නියමීත විස්සයි – 20 තරඟ සඳහා නවසීලන්ත සංචිතය එරට ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබේ.

ඒ අනුව ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායකත්වයේ වගකීම වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුති වෙත පවරා තිබේ.

සංචිතය පහතින්..