නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු එක්දින තරඟයේදි එක් පන්දුවාරයකදී වැඩිම ලකුණූ ප්‍රමාණයක් ලබා දුන් පන්දු යවන්නන් අතර තෙවැනි (සම) ස්ථානයට පත් වෙමීන් වාර්තා පොත් අතර සටහන් විමට ශ්‍රී ලංකා ක්‍රීඩක තිසර පෙරේරාට සිදුවිය.
48 වැනි පන්දුවාරයේදි තිසර පෙරේරාට එරෙහිව ජේඩිඑස් නිෂාම් ලකුණූ 33 ක් වාර්තා කළ අතර එක් නිපන්දුවක් යැවිම හේතුවෙන් සම්පුර්ණ ලකුණු සංඛ්‍යාව ලකුණු 34 ක් ලෙස සටහන් විය.










