FAST NEWS

24×7 Around the Globe

විස්ඩන් අවසන් 11 ට ඇතුළත් විමට දිමුත් කරුණාරත්නට වරම්.

 

විස්ඩන් ක්‍රිකට් සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංකා පිතිකරු දිමුත් කරුණාරත්න ඇතුළත්ව තිබේ.

2017 නොවැම්බර් 15 වැනිදා සිට 2018 නොවැම්බර් මස 20 වැනිදා දක්වා කාලය තුල පැවති ටෙස්ට් තරඟ උපයෝගී කර ගනිමීන් මෙම කණ්ඩායම තෝරා ගෙන ඇත්තේ රචකයන් සහ විකාශකයන් ඇතුළත් වන විශේෂඥ මණ්ඩලයකිනි.

1. AIDEN MARKRAM, SOUTH AFRICA
10 Tests, 785 runs at 41.31; 3 hundreds, 2 fifties

2. DIMUTH KARUNARATNE, SRI LANKA
9 Tests, 632 runs at 39.50; 1 hundred, 6 fifties

3. VIRAT KOHLI (c), INDIA
13 Tests, 1,673 runs at 76.04, 7 hundreds, 5 fifties

4. STEVE SMITH, AUSTRALIA
8 Tests, 829 runs at 75.36, 3 hundreds, 3 fifties

5. JOE ROOT, ENGLAND
16 Tests, 1,132 runs at 40.42, 2 hundreds, 9 fifties

6. JOS BUTTLER (wk), ENGLAND
9 Tests, 680 runs at 45.33, 1 hundred, 5 fifties; 9 catches (1 as keeper)

7. RAVINDRA JADEJA, INDIA
7 Tests, 259 runs at 51.80, 1 hundred, 1 fifty; 30 wickets at 23.00, strike rate 52

8. JASON HOLDER, WEST INDIES
7 Tests, 34 wickets at 15.02, 4 five-wicket hauls, 1 ten-wicket match, strike rate 33; 343 runs at 31.18, 2 fifties

9. KAGISO RABADA, SOUTH AFRICA
10 Tests, 49 wickets at 19.63, 2 five-wicket hauls, 1 ten-wicket match, strike rate 38

10. JAMES ANDERSON, ENGLAND
16 Tests, 59 wickets at 23.47, 2 five-wicket hauls, strike rate 59

11. MOHAMMAD ABBAS, PAKISTAN
6 Tests, 38 wickets at 12.52, 3 five-wicket hauls, 1 ten-wicket match, strike rate 33