FAST NEWS

24×7 Around the Globe

හිරුණිකා රාත්‍රී යහන් ගැබේදී සෙල්ෆි ගහයි .

වර්තමාන ක්‍රියාකාරී දේශපාලනයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර දේශපාලන කරළියේ වඩාත් ආකර්ෂණයක් දිනා ගෙන තිබෙනවා.

ඇයගේ පෙනුම මෙන්ම කතාබහ ජනතාවගේ ආකර්ෂණයට පාත්‍රවී තිබීමට ප්‍රධාන හේතුවයි.
නවක රංගන ශිල්පියෙක් හා නිරූපණ ශිල්පියෙක් වන හිරාන් යටෝවිට සමග මෙවර මහමැතිවරණයට පෙර හිරුණිකා විවාහ වුණා.

කෙසේ වෙතත් සමාජ ජාල වෙබ් අඩවි හරහා මේ දිනවල වඩාත් කතා බහට ලක්ව තිබෙන හිරුණිකා තම මුහුණු පොතේ සිටින යහළුවන්ට නැරඹීමට අලුත් ඡායාරූපයක් ප්‍රදර්ෂණය කර තිබෙනවා.

ඒ ඇය හා ඇයගේ අත ගත් හිරාන් සමග නිදියහනේ ගත් සෙල්ෆි ඡායාරූපයයි.