FAST NEWS

24×7 Around the Globe

දෙවන දිනය අවසන් – නවසීලන්තය 305 ක් ඉදිරියෙන්..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (27) දෙවන දිනයට අත්හිටුවන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කඩුලු 02 ක් දැවි ලකුණු 231 ක් ලබා සිටියේය.
මේ අනුව නවසීලන්ත කණ්ඩායම කඩුලු 08 ක් අතැතිව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 305 ක් ඉදිරියෙන් සිටියි.
දිනය අවසානයේ නොදැවි පන්දුවට පහර දෙමීන් සිටි ටොම් ලෙතම් ලකුණූ 74 (213) ක් හා රොස් ටේලර් 25 (27) ක් ලබා සිටියහ.
නවසීලන්ත පළමු ඉනිම – 178/10
ශ්‍රී ලංකා පළමු ඉනිම – 104/10
ලකුණු පුවරුව..