FAST NEWS

24×7 Around the Globe

පිරිමි වගේ ගැහැණුන්ටත් උඩුකය නිරුවතින් යන්න ඕනලු.(ඡායාරූප)

ලෝකයේ ප්‍රධාන නගර 60 කදී අඩ නිරුවතින් නිරූපණ ශිල්පිණියන් ඇතුළු කාන්තාවන් විශාල ප්‍රමාණයක් විරෝධතා ව්‍යාපාරයක් දියත්කර තිබෙනවා.

එයාලා විරෝධතාවයේ නියැලි ඇත්තේ වෙන මොකටවත් නෙවෙයි පිරිමින්ට උඩුකය නිරුවතින් ගමන් කළ හැකි නිසා ගැහැණුන්ටත් උඩුකය නිරුවතින් ගමන් කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා තමයි මේම විරෝධය පළ කරලා තියෙන්නේ.

මේ විරෝධතාවය ආරම්භ කරලා තියෙන්නේ අමෙරිකාවේ නිව්යෝක් නුවරින්.බලන්නකෝ මෙයාලා මහ දවල් ඇඳුම් නැතුව විරෝධතාවයේ නියැලුණු විදිය.

123457891112