FAST NEWS

24×7 Around the Globe

අතපත්තු පරයා මැතිව්ස් ටෙස්ට් වාර්තා පොත් අලුතින් ලියයි..

 

නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු දිනය (26) අවසන් වන විට නොදැවි ලකුණූ 27 ක් ලබා සිටි ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණූ ලාභීන් අතර පස්වැන ස්ථානයට පත් විමට සමත් විය.

අද (26)සිය ඉනිම ආරම්භ කරන විට ටෙස්ට් ලකුණු 5499 ක් ලබා සිටි ඇන්ජලෝ මැතිව්ස් ලකුණූ 03 ක් රැස් කිරිමත් සමඟ වැඩිම ලකුණූ ලාභින් අතර පස්වැනි ස්ථානයේ සිටි මාවන් අතපත්තු රැස් කළ ලකුණු 5502 අභිබවා යමීන් එම ස්ථානයට පත් විමට සමත් විය.

මේ සඳහා ඇන්ජලෝ මැතිව්ස් තරඟ 80 ක් වැය කර ඇති අතර ඔහුගේ ලකුණූ සමාන්‍ය 44.56 ලෙස සටහන්ව තිබේ.

වැඩිම ලකුණූ ලාභීන් ලැයිස්තුව..