FAST NEWS

24×7 Around the Globe

පළමු දිනය අවසන් – ශ්‍රී ලංකාව ලකුණු 90 ක් පසු පසින්..

 

නවසීලන්ත කණ්ඩායම සමඟ අද (26) ආරම්භ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය පළමු දිනයට අත්හිටුවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමීන් සිටි සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 04 ක් දැවි ලකුණු 88 ක් රැස් කරගෙන සිටියේය.

එ අනුව නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට සියළු දෙනා දැවි රැස් කළ ලකුණූ 178 වඩා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 06 ක් අතැතිව තවත් ලකුණූ 90 ක් පසු පසින් සිටියි.

නොදැවි පන්දුවට පහර දෙමීන් සිටි ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 27 ක් සහ රොෂෙන් සිල්වා ලකුණු 15 ක් ලබා සිටියහ.

නවසීලන්තය වෙනුවෙන් ටිම් සවුති ලකුණු 29 කට කඩුළු 03 ක් දවාගෙන සිටියේය.

ලකුණු පුවරුව..