FAST NEWS

24×7 Around the Globe

උත්සව සමයේ එළවළු මිල ගණන් ඉහළට…

 

මේ දිනවල යාපනය අර්ධද්වීපයෙන් ලැබෙන එළවළු තොග අඩුවීමත් සමග වෙළදපොළේ එළවළු මිල ගණන් මේ වනවිට ඉහළ අගයක් ගෙන ඇත.

පසුගිය දින කිහිපය තුළ පැවති අයහපත් කාලගුණ තත්ත්වය එළවළු තොග අඩුවීමට හේතුවී ඇති අතර උත්සව සමයත් සමඟ වෙළදපොළේ එළවළු මිල ගණන් ඉහළ අගයක්ව පැවතීම හේතුවෙන් ජනතාව දුෂ්කරතාවයට පත්ව ඇත.