එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී විජීත් විජේමුණි සොයිසා ඇතුළුව ආණ්ඩුවට සහාය පල කර පැමීණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් කැබිනට් ඇමති ධුර සඳහා තමා විසින් නම් නොකළ බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා මාධ්‍ය වෙත පවසා ඇත.
ඒ අනුව එම කණ්ඩායමට කැබිනට් අමාත්‍ය ධුර නොලැඹිම සම්බන්ධයෙන් පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් අග්‍රමාත්‍යවරයා පවසා තිබේ.









