ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතාගේ නම යෝජනා කරන බවට සඳහන් ලිපියක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට යවා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග කියයි.
නව රජයෙන් ඔහුට අමාත්‍ය ධූරයක් හිමී නොවන නිසා මෙම පත් කිරිම සිදු කෙරෙන බවත් කියැවෙයි.









