ඉන්ධන මිල අද (21) මධ්‍යම රාත්‍රීයේ සිට පහත දැමෙනු ඇති බවත් ,ඒ අනුව පෙට්රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 5 ත් 10ත් අතර මිලකින් අඩුවනු ඇතැයිද මහා භාණ්ඩාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉකුත් ඔක්තෝම්බර් මස 10 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කරන අවස්ථාවේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 85 ක් වූ අතර අදවන විට එහි මිල ඩොලර් 57 දක්වා අඩුවී තිබේ.
ඒ අනුව මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල පහත වැටෙනු ඇතැයිද කියැවේ.









