FAST NEWS

24×7 Around the Globe

පළමු තරඟය ජය පරාජයෙන් තොරව අවසන්..

 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (19) ජය පරාජයෙන් තොරව අවසන් විය.

අවසාන දිනයට වර්ෂාවෙන් බාධා එල්ල වනවිට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 287 කි

කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 141 ක්ද ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 120 ක්ද ලබාගෙන සිටියහ.

ශ්‍රී ලංකා පළමු ඉනිම – ලකුණු 282
නවසීලන්ත පළමු ඉනිම – ලකුණු 578