විදුලි කාන්දුවක් හේතුවෙන් ඉන්දියාවේ – මුම්බායි නුවර පිහිටි රෝහලක හටගත් ගින්නකින් පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (19) පෙරවරුවේ හටගත් මෙම ගින්නෙන් තවත් 147 දෙනෙකු තුවාල ලබා ඇත.
තුවාල ලැබූවන්ගෙන් 28 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් විදෙස් වාර්තා සදහන් කර සිටියි.
![]()










