FAST NEWS

24×7 Around the Globe

සංගාට සුනිල් ගවස්කාර් සුහද අරාධනයක් කරයි.

අන්තර්ජාතික හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයට එක්වන්නැයි ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සුනිල් ගවස්කාර් සංගක්කාරගේ සමුගැනීමේ උත්සවයට එක්වෙමින් ආරාධනා කළේය.

‘කුමාර් යනු හින්දි භාෂාවෙන් යෞවනයා යන තේරුම දෙනවා. සියලු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හදවත්හි ඔබ කුමාර්මයි‘ යනුවෙන්ද ගවස්කාර් ප්‍රකාශ කළේය.