කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මිරිස් බීජ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර ඇත.
මෙම වැඩපිළිවෙල වියළි කලාපය කේන්ද්‍ර කරගනිමින් අඩු අදායම්ලාභී පවුල් සඳහා නංවන බවත් මේ වනවිටත් මිරිස් වගා ගම්මාන ආරම්භ කර ඇති බවත් එම අමාත්‍යාංශය සඳහන් කළේය.







