FAST NEWS

24×7 Around the Globe

සිව්වැනි දිනය අවසන් – මැතිව්ස් – කුසල් ශතක සමඟ නොදැවි සටනේ..

 

නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය සිව්වැනි දිනයට අත්හිටුවන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 03 ක් පමණක් දැවි ලකුණු 259 ක් රැස් කරගෙන සිටියේය.

ඒ අනුව නවසීලන්තයට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණූ 37 ක් පසු පසින් සිටියි.

තරඟය අත්හිටුවන විට නොදැවි පන්දුවට පහර දෙමීන් සිටි කුසල් මෙන්ඩිස් ලකුණූ 116 (287) ක් සහ ඇන්ජලෝ මැතිව්ස් 117 (293) රැස් කරගෙන සිටියහ.

ශ්‍රී ලංකා පළමු ඉනිම – 282/10
නවසීලන්ත පළමු ඉනිම – 578/10