FAST NEWS

24×7 Around the Globe

ලෝක කායවර්ධන ශූරතාව ශ්‍රී ලංකාවේ ලුෂන්ට..

 

10 වැනි වරටත් තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ලෝක කායවර්ධන ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ලූෂන් පුෂ්පරාජ් සමත් ව තිබේ.

ලූෂන් කිලේ ග්‍රෑම් 100 අධික බර පංතියෙන් තරග කරනු ලැබීය.